• විමසීම් 037-3618000
මාර්ග බලපත්‍රයක් නිකුත් කිරීම හා දීර්ඝ කිරීම නව මාර්ග බලපත්‍ර ලබාදීමේදී මාර්ග සමීකෂණ සිදුකර මගී අවශ්‍යතාවය හදුනාගෙන මාර්ග වර්ගී කරණයට අනුව ප්‍රසමිපාදන ක්‍රියාවලිය මගින් බලපත්‍ර ලබාදේ.

මාර්ග බලපත්‍රයක් නිකුත් කිරීම හා දීර්ඝ කිරීම

  • ටෙන්ඩර් මගින් ලබාගත් මාර්ග බලපත්‍රයක් නම් ටෙන්ඩර් කොන්දේසි ප්‍රකාරව අදාල ගාස්තු ගෙන තිබිය යුතුය
  • මාර්ග බලපත්‍රයක් නිකුත් කිරීමේදී වාර්ෂිකව අලුත් කිරීමකදී රු:3750.00 ක් ද , සුඛෝපභෝගී සේවාව සදහා වාර්ෂිකව රු:5000.00 ක මුදලක් අයකරනු ලැබේ.
  • ඒසේ නොමැතිව බලපත්‍රය අවලංගු වීමෙන් පසු මගී ප්‍රවාහනයේ යෙදෙන අවස්ථා වලදී ඒ සදහා දඩ මුදලක් ගෙවීමට සිදු වේ.

ඒසේ නොමැතිව බලපත්‍රය අවලංගු වීමෙන් පසු මගී ප්‍රවාහනයේ යෙදෙන අවස්ථා වලදී ඒ සදහා දඩ මුදලක් ගෙවීමට සිදු වේ.

    1. අයදුම් පත්‍රය
    2. නව හිමිකරු නමින් බස්රථයේ ලියාපදිංචි පොත.
    3. නව හිමිකරුගේ ඉල්ලීම් ලිපිය
    4. අසීමිත රක්ෂණය
    5. බස් රථයේ ආදායම් බලපත්‍රය
    6. බස් රථයේ යෝග්‍යතා සහතිකය
    7. බස් රථ පරීක්ෂා කිරීම සදහා රු:500.00 ගෙවිය යුතු අතර බස් රථය තත්ව පරීක්ෂණ වාර්තාව සදහා රැගෙන ආ යුතුය
    8. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රියදුරු ලියාපදිංචිය
    9. පිටපලාතක ධාවනය කර ඇත්නම් නිදහස් කිරීමේ ලිපිය
    10. මාසික ධාවන සටහන් පත්‍ර ගාස්තුව රු:1000.00 ක් වන අතර මාසික ධාවන සටහන් පත්‍රය නියමිත දිනට ලබා නොගෙන ඇත්නම් ප්‍රමාද ගාස්තු අයකරනු ලැබේ.

අයිතිය විධිමත් කිරීම යටතේ බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉදිරිපත් කලයුතු ලේඛන

  • 1. වෙනත් පළාත් සභාවක ධාවනය වූ බස්රථයක් නම් එම පළාත් සභවට අයත් අධිකාරිය මගින් නිකුත් කරන ලද මුදා හැරීමේ ලිපිය
  • 2. නව හිමිකරුගේ ඉල්ලීම් ලිපිය
  • 3. පෙර හිමිකරු විසින් ලබා දෙන දිවුරුම් ප්‍රකාශය
  • 4. පෙර හිමිකරු නමින් මාර්ග බලපත්‍ර පොත
  • 5. සම්පූර්ණ කල අයදුම් පත්‍රය
  • 6. නව හිමිකරු නමින් බස් රථයේ ලියාපදිංචි පොත
  • 7. බස්රථයේ ආදායම් බලපත්‍රය
  • 8. බස්රථයේ යෝග්‍යතා සහතිකය
  • 9. බස්රථයේ තත්ව පරීක්ෂණ වාර්තාව
  • 10. අසීමිත මගී රක්ෂණය
  • 11. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රියදුරු ලියාපදිංචිය
  • 12. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කොන්දොස්තර ලියාපදිංචිය

ඥාතීත්වය කිරීම යටතේ බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉදිරිපත් කලයුතු ලේඛන

  • 1. අයදුම් පත්‍රය
  • 2. අයිතිය විධිමත් කිරීම යටතේ බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉදිරිපත් කලයුතු ලේඛන
  • 3. ඥාතීත්වය තහවුරු කිරීමට අදාල ලේඛන

ඥාතීත්වය යටතේ බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල

  • 1. බලපත්‍ර ගාස්තුව රු. 5000.00
  • 2. මාසික ධාවන සටහන් පත්‍ර ගාස්තුව රු. 1000.00
  • 3. නිල ලාංඡන රු. 100.00
  • 4. නව බලපත්‍ර සේවා ගාස්තු රු. 25000.00
  • 5. අයදුම් පත්‍ර ගාස්තු(ඇමුණූම 2 හා ඇමුණුම3) රු. 100.00
  • 6. මගී ප්‍රවේශ පත්‍ර පොත් (10) රු. 1500.00
  • 7. ඔමිනි නොකල බස්රථයක් නම් ලිපි ගාස්තුව රු. 1000.00

අනුපිටපතක් ලබාදීමේ යටතේ බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉදිරිපත් කලයුතු ලේඛන

  • 1. හිමිකරුගේ ඉල්ලීම් ලිපිය
  • 2. පොලිස් පැමිණිල්ලේ පිටපත

බස්රථ වෙනස්වීම යටතේ බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල

  • බලපත්‍ර අනුපිටපත් ගාස්තුව රු.5000.00

සිසු සැරිය

  • රජසේ සහනාධාර වියාපෘති යටතේ ජාතික ගමනාගමන කොමිෂම මගින් ක්‍රියාත්මක කරනු ලබන නව “සිසු සැරිය” පාසැල් බසේරථ සේවා සදහා ඉල්ලුම් කිරීම.
    • 1. සිසු සැරිය අදාල පාසැල් ඉල්ලුම (අදාල ආකෘති පත්‍රයට අනුව සම්පුර්ණ කරන්න)
    • 2. ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම්පත් ඡායා පිටපත
    • 3. මෝටර්රථ ප්‍රවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන බස් රථයේ (ඔමිනි කරන ලෙ ) ලියාපදිංචි සහතිකසේ පිටපතක්
    • 4. ප්‍රවාහන අධිකාරිය මගින් නිකුත් කරන ලද මගී සේවා අවසර පත්‍රසේ පිටපතක්
    • 5. රක්ෂණ සහතිකයේ පිටපතක්
    • 6. අදායම් බලපත්‍රයේ පිටපතක්
    • 7. බසේ රථසේ යෝග්‍යතා සහතිකයේ පිටපතක්
    • 8. රියදුරු සහ කොන්දොස්තර ලියාපදිංචි වල ඡායා පිටපත්
    • 9. අදාල ගාස්තු සටහසන් පිටපතක් (ආරම්භක ස්ථානයේ සහ ගමනාන්ත පාසල් අතර )
    • 10. ආරම්භය සහ අවසාන පාසැල අතර කාල සටහනේ පිටපතක්
    • 11. මාර්ගසේ දළ කටු සටහනක් (ආරම්භක ස්ථානයේ සහ ගමනාන්ත පාසල් අතර තනි අතට සනාථ කල වාර්තාවක් සමග )
    • 12. ප්‍රවාහන අධිකාරිය මගින් නිකුත් කරන ලද නිර්දේනිර්දේෂිත ලිපිය

    බලපත්‍ර වාර්ෂික අළුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කලයුතු ලේඛන

    • 1. අයදුම් පත්‍රය
    • 2. මාර්ග බලපත්‍ර පොත හා ලේබලය
    • 3. සම්පූර්ණ කල අයදුම් පත්‍රය
    • 4. හිමිකරු නමින් බස් රථයේ ලියාපදිංචි පොත
    • 5. බස්රථයේ ආදායම් බලපත්‍රය
    • 6. බස්රථයේ යෝග්‍යතා සහතිකය
    • 7. බස්රථයේ තත්ව පරීක්ෂණ වාර්තාව
    • 8. අසීමිත මගී රක්ෂණය
    • 9. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රියදුරු ලියාපදිංචිය
    • 10. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කොන්දොස්තර ලියාපදිංචිය

    බලපත්‍ර වාර්ෂික අළුත් කිරීම යටතේ බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල

    • 1. බලපත්‍ර අළුත් කිරීමේ ගාස්තුව (සාමාන්‍ය සේවා) රු. 3750.00
    • 2. බලපත්‍ර අළුත් කිරීමේ ගාස්තුව (සුඛෝපභෝගී සේවා) රු. 5000.00
    • 3. අයදුම් පත්‍ර ගාස්තු රු. 100.00

    බලපත්‍ර දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කලයුතු ලේඛන

    • 1. මාර්ග බලපත්‍ර පොත හා ලේබලය
    • 2. සම්පූර්ණ කල අයදුම් පත්‍රය
    • 3. පසුගිය දීර්ඝ කිරීමකදී හෝ අළුත් කිරීමකදී වලංගු කාලය අවසන් ලේඛන

    බලපත්‍ර දීර්ඝ කිරීම යටතේ බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල

    • 1. බලපත්‍ර දීර්ඝ කිරීමේ ගාස්තුව රු. 500.00
    • 2. ලේබලය අස්ථාන ගතවූ විට අනුපිටපත් ගාස්තුව රු.1000.00
    • 3. අයදුම් පත්‍ර ගාස්තු රු. 100.00

    මාර්ග සංශෝධන ක්‍රියාවලිය‍

    මාර්ග සංශෝධන ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කලයුතු ලේඛන

    • 1. හිමිකරුගේ ඉල්ලීම් ලිපිය අධ්‍යක්ෂ මණ්ඩල තීරණය

    මාර්ග සංශෝධන යටතේ බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල

    • අන්ත මාරුවක් සදහා රු.50000.00
    • මාර්ග සංශෝධන ගාස්තු
    • ප්‍රධාන මාර්ගය සදහා රු . 50000.00
    • අතුරු මාර්ගය සදහා රු . 25000.00
    • දුෂ්කර මාර්ගයසදහා රු . 5000.00
    • සිසු සැරිය මාර්ග සදහා රු . 25000.00

    • අනුපිටපත් ගාස්තු රු.5000.00